定制 flarum-lang/sinhala 二次开发

按需修改功能、优化性能、对接业务系统,提供一站式技术支持

邮箱:yvsm@zunyunkeji.com | QQ:316430983 | 微信:yvsm316

flarum-lang/sinhala

最新稳定版本:2.0.1

Composer 安装命令:

composer require flarum-lang/sinhala

包简介

Sinhala language pack for Flarum.

README 文档

README

Sinhala language pack for Flarum

අවම අවශ්‍යතා

දායක වන්න

පරිවර්තන සඳහා සහාය වීමට විශේෂ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.

  1. පහත සඳහන් වියමන අඩවියට පිවිසෙන්න.
    https://weblate.rob006.net/projects/flarum/
  2. සිංහල භාෂාව යටතේ ඔබ කැමති කොටසක් තෝරාගෙන පරිවර්තනය ආරම්භ කරන්න.

ගිණුමක් සාදා ගැනීමකින් තොරව සිදු කරන්නේ නම් පරිවර්තන යෝජනා කිරීමට පමණක් හැකිය.

ස්ථාපනය

මේ සඳහා කොම්පෝසර් භාවිතා කළ හැකිය.

composer require "flarum-lang/sinhala:*"

ස්ථාපනය කිරීමෙන් පසුව පාලන තීරය හරහා එය සක්‍රිය කරන්න.

යාවත්කාල කිරීම

කොම්පෝසර් භාවිතයෙන් යාවත්කාල කිරීම.

composer update flarum-lang/sinhala

නවතම අනුවාදය සඳහා යාවත්කාල වීමට බලාත්ම කිරීම
(නව ෆ්ලාරම් අනුවාදයක් වෙත යාමේදී නිර්දේශ කෙරේ)

composer require "flarum-lang/sinhala:*"

යාවත්කාල කිරීමෙන් පසුව නිහිතය හිස් කළ හැකිය.

php flarum cache:clear

"Flarum core" පරිවර්තන තත්‍වය

සංරචකය තත්‍වය
Core Translation status
Validation Translation status

නිල දිගුවල පරිවර්තන තත්‍වය

දිගුව තත්‍වය
flarum/approval පරිවර්තන තත්‍වය
flarum/flags පරිවර්තන තත්‍වය
flarum/likes පරිවර්තන තත්‍වය
flarum/lock පරිවර්තන තත්‍වය
flarum/markdown පරිවර්තන තත්‍වය
flarum/mentions පරිවර්තන තත්‍වය
flarum/nicknames පරිවර්තන තත්‍වය
flarum/statistics පරිවර්තන තත්‍වය
flarum/sticky පරිවර්තන තත්‍වය
flarum/subscriptions පරිවර්තන තත්‍වය
flarum/suspend පරිවර්තන තත්‍වය
flarum/tags පරිවර්තන තත්‍වය

"Friends of Flarum" දිගුවල පරිවර්තන තත්‍වය

දිගුව තත්‍වය
fof/analytics පරිවර්තන තත්‍වය
fof/ban-ips පරිවර්තන තත්‍වය
fof/best-answer පරිවර්තන තත්‍වය
fof/byobu පරිවර්තන තත්‍වය
fof/discussion-language පරිවර්තන තත්‍වය
fof/drafts පරිවර්තන තත්‍වය
fof/follow-tags පරිවර්තන තත්‍වය
fof/geoip පරිවර්තන තත්‍වය
fof/ignore-users පරිවර්තන තත්‍වය
fof/links පරිවර්තන තත්‍වය
fof/mason පරිවර්තන තත්‍වය
fof/merge-discussions පරිවර්තන තත්‍වය
fof/nightmode පරිවර්තන තත්‍වය
fof/oauth පරිවර්තන තත්‍වය
fof/pages පරිවර්තන තත්‍වය
fof/passport පරිවර්තන තත්‍වය
fof/polls පරිවර්තන තත්‍වය
fof/upload පරිවර්තන තත්‍වය
fof/user-directory පරිවර්තන තත්‍වය
fof/username-request පරිවර්තන තත්‍වය
fof/webhooks පරිවර්තන තත්‍වය

ප්‍රජා දිගුවල පරිවර්තන තත්‍වය

දිගුව තත්‍වය
acpl/mobile-tab පරිවර්තන තත්‍වය
acpl/my-tags පරිවර්තන තත්‍වය
antoinefr/flarum-ext-money පරිවර්තන තත්‍වය
askvortsov/flarum-auto-moderator පරිවර්තන තත්‍වය
askvortsov/flarum-markdown-tables පරිවර්තන තත්‍වය
askvortsov/flarum-rich-text පරිවර්තන තත්‍වය
clarkwinkelmann/catch-the-fish පරිවර්තන තත්‍වය
clarkwinkelmann/flarum-ext-author-change පරිවර්තන තත්‍වය
clarkwinkelmann/flarum-ext-carving-contest පරිවර්තන තත්‍වය
clarkwinkelmann/flarum-ext-email-as-display-name පරිවර්තන තත්‍වය
clarkwinkelmann/flarum-ext-emojionearea පරිවර්තන තත්‍වය
clarkwinkelmann/flarum-ext-group-invitation පරිවර්තන තත්‍වය
clarkwinkelmann/flarum-ext-popular-discussion-badge පරිවර්තන තත්‍වය
clarkwinkelmann/flarum-ext-status පරිවර්තන තත්‍වය
clarkwinkelmann/flarum-ext-who-read පරිවර්තන තත්‍වය
davwheat/custom-sidenav-links පරිවර්තන තත්‍වය
dem13n/discussion-cards පරිවර්තන තත්‍වය
ffans/clipboardjs පරිවර්තන තත්‍වය
gtdxyz/flarum-ext-badges පරිවර්තන තත්‍වය
ianm/follow-users පරිවර්තන තත්‍වය
ianm/syndication පරිවර්තන තත්‍වය
justoverclock/flarum-ext-contactme පරිවර්තන තත්‍වය
justoverclock/flarum-ext-welcomebox පරිවර්තන තත්‍වය
kilowhat/flarum-ext-audit-free පරිවර්තන තත්‍වය
malago/flarum-ads පරිවර්තන තත්‍වය
migratetoflarum/fake-data පරිවර්තන තත්‍වය
miniflar/sidenav-download-button පරිවර්තන තත්‍වය
nomiscz/flarum-ext-auth-wechat පරිවර්තන තත්‍වය
sas_sam/flarum-regrole පරිවර්තන තත්‍වය
sycho/flarum-github-milestone පරිවර්තන තත්‍වය
tituspijean/flarum-ext-auth-ldap පරිවර්තන තත්‍වය
webbinaro/flarum-calendar පරිවර්තන තත්‍වය

ආධික්‍යය දිගුවල පරිවර්තන තත්‍වය

දිගුව තත්‍වය
blomstra/payments පරිවර්තන තත්‍වය
blomstra/readme පරිවර්තන තත්‍වය
datitisev/flarum-backup පරිවර්තන තත්‍වය
kilowhat/flarum-ext-audit-pro පරිවර්තන තත්‍වය
kilowhat/flarum-ext-formulaire පරිවර්තන තත්‍වය
v17development/flarum-support පරිවර්තන තත්‍වය

සම්බන්ධ වන්න

ලහිරු@යාළු.ලංකා
lahiru@yalu.lk

භාෂා ආශ්‍රිත ගැටලු සඳහා
දිලිනි චතුරිකා | @dilinic - wire.com
දිලිනි@යාළු.ලංකා | dilini@yalu.lk

ස්තූතිය

ෆ්ලාරම් පරිවර්තන සාමූහික ප්‍රජා සහභාගීත්වයෙන් නඩත්තු කෙරේ.
Day.js සඳහා පරිවර්තනය මූලාශ්‍රයෙන් සෘජුව පිටපත් වේ.
Validation.yml සඳහා පරිවර්තනය ලරාවල් සඳහා වන භාෂා ඇසුරුම මත පදනම් වේ.

ප්‍රයෝජනවත් සබැඳි

统计信息

  • 总下载量: 3.26k
  • 月度下载量: 0
  • 日度下载量: 0
  • 收藏数: 0
  • 点击次数: 2
  • 依赖项目数: 1
  • 推荐数: 0

GitHub 信息

  • Stars: 0
  • Watchers: 2
  • Forks: 0
  • 开发语言: PHP

其他信息

  • 授权协议: MIT
  • 更新时间: 2021-06-15